බල ප්‍රදේශය

වයඹ අධිකාරිය වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුල පමණක් බලපැවැත්වන අතර., එය කුරුණැගල හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකට අයත්ය. එනම් අදාල දිස්ත්‍රික්ක දෙකට තුල පිහිටි පළාත් පාලන ආයතන 3 ක් ආවරණය කරමින් රාජකාරී කටයුතුවල නිරත වනු ලබයි